උඩු ගුවනේදී ගුවන් යානයක දොර පුපුරා යයි - සිදුවූ බිහිසුණු සිද්ධිය කැමරාවට හසුවෙයි - (VIDEO)
By Sewvandhi
ගුවනේදී දොර පිපිරීමෙන් ඇලස්කා ගුවන් සේවයට අයත් යානයක් පෝලන්ත ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබා තිබෙනවා.
ඒ වන විටත් යානයේ මගීන් 171 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සිට තිබෙනවා.
එම මගීන් පිරිස පෝලන්තයේ සිට කැලිෆෝනියාවේ ඔන්ටාරියෝ දක්වා ගමන් කරමින් සිටියදී යානය මෙම අනතුරට මුහුණ පා තිබුණා.
Sponsored By Sarrita Jewellery
රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන