ප්‍රබල අපරාධකරුවෙකුගේ ගෝලයකු කොටුවේ..

By Piyumika Sep 01, 2024 04:13 AM GMT
Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කරන්දෙනිය සුද්දාගේ ගෝලයෙකු හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

ලාන්ස් ක්‍රෝප්‍රල් මුරපොළ තුලදී ගත් භයානක තීරණය ...

ලාන්ස් ක්‍රෝප්‍රල් මුරපොළ තුලදී ගත් භයානක තීරණය ...

ඔවුන් සතුව තිබී හෙරොයින් හා ගිනි අවියක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත.

විශේෂ කාර්ය බළකාය විසින් ඇල්පිටිය පොලිස් වසමේ වතුරවිල හන්දියේ දී ඊයේ සිදුකළ වැටලීමක් අතරතුරදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරියකු කටෙන් ලේ දමමින් හදිසියේ අවසන් ගමන් යයි..

රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරියකු කටෙන් ලේ දමමින් හදිසියේ අවසන් ගමන් යයි..

එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01, මිලි ග්‍රෑම් 200ක් සිය සන්තකයේ තබාගෙන සිටීම හා ගිනිඅවි ළඟ තබා ගැනීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම පුද්ගලයින් දෙදෙනා ව අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රබල අපරාධකරුවෙකුගේ ගෝලයකු කොටුවේ.. | An Aide Of A Powerful Criminal Arrested