රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරියකු කටෙන් ලේ දමමින් හදිසියේ අවසන් ගමන් යයි..

By Piyumika Sep 01, 2024 03:09 AM GMT
Report

යාපනයේ වඩුක්කෝඩෙයි පොලීසියේ සේවය කළ පොලිස් නිලධාරියෙකු පොලීසිය තුළම මියගොස් තිබේ.

ජනප්‍රිය රැප් ගායකයෙන් ප්‍රසංගයක් අතර තුරදී ඇඳවැටී මියයයි..

ජනප්‍රිය රැප් ගායකයෙන් ප්‍රසංගයක් අතර තුරදී ඇඳවැටී මියයයි..

ඉකුත් 31 දා හදිසියේ එක්වරම බිම ඇද වැටුණු එම නිලධාරියාගේ කටෙන් රුධිරය වහනය වීමට පටන් ගෙන ඇති අතර ඔහුව යාපනය ශීක්ෂණ රෝහලට රෝහලට ඇතුළත් කරණ විටත් මියගොස් සිටි බවයි රෝහලේ වෛද්‍යවරු පැවසුවේ .

මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල භාරතී පාරේ පදිංචි වඩුකෝඩෙයි පොලීසියේ සේවය කළ පෙරියසාමී දිවාකරන් නැමති 26 හැවිරිදි පොලිස් නිලධාරියෙකි.

උපන්දිනයට කෑම බෙදා දීමට පැමිණි විශ්‍රාමික මේජර් ජනරාල්වරයකුද හරවා යවමින් යුද හමුදා මූලස්ථානය ගත් අලුත්ම තීරණය ..

උපන්දිනයට කෑම බෙදා දීමට පැමිණි විශ්‍රාමික මේජර් ජනරාල්වරයකුද හරවා යවමින් යුද හමුදා මූලස්ථානය ගත් අලුත්ම තීරණය ..

ඔහු මියයන්නට ඇත්තේ හෘදයාබාධයක් වැළදීමෙන් බවට සැක කෙරෙන අතර ඔහුගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යොමු කොට ඇති අතර වඩුකෝඩෙයි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි .