දක්ෂිණ අධිවේගයේ අනතුරක් -මාර්ග සංවර්ධන අධිකාරියෙන් රියදුරන්ට දැනුම්දීමක් ..

By Piyumika Sep 05, 2024 05:45 AM GMT
Report

දක්ෂිණ අධිවේගයේ ලොරි රථයක් පෙරළීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ.

දැන් මෙහෙම නම් ඡන්දෙ ලංවෙනකොට කොහොම වෙයිද..

දැන් මෙහෙම නම් ඡන්දෙ ලංවෙනකොට කොහොම වෙයිද..

ඒ හේතුවෙන් මේ වනවිට මාතර දෙසට ධාවනය වන සියලුම බර වාහන පින්නදූවෙන් පිටවන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දෙයි. එම අනතුර සිදුව තිබුණේ පින්නදූව ආසන්නයේ දීය.