ගල් ඔයේ ඉවුරු කැඩී යයි..අක්කර සීයක් ජලයෙන් යටවෙයි..
By Sewvandhi
අම්පාර ගල් ඔයෙහි ඉවුරු නේන කාඩු ප්‍රදේශයෙන් කැඩී ගොස් තිබේ.
එමනිසා ඇතුවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර සියයක් පමණ ජලයෙන් යටවී ඇති බවද වාර්තා වේ.
මෙම කුඹුරු බොහොමයක ගොයම පීදී තිබූ අතර අස්වැන්න නෙළීමට ආසන්නයේ තිබූ කුඹුරු රැසක්ද තිබූ බවය වාර්තා වේ.
කෙසේ වෙතත් ඉවුර කැඩීයාමෙන් ජීවිත හානි කිසිවක් නොමැත.
……………………………………………………………………
You may like this video 👇