හදිසියේම ලංකාවට ආ ඇමරිකා යුධ නෞකාව අද යන්න යයි..
ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් 'USS Michael Murphy' යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (16) කොළඹ වරායට පැමිණෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කර තිබුණා.

ජනප්‍රිය රංගන ශිල්පිණියකගේ නිරුවත් වීඩියෝවක් ලීක් වෙලා..ඇය කරන සියලු දේ වීඩියෝ කළා ද? සමාජ ජාල කළඹයි.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke class guided missile destroyer වර්ගයට අයත් 'USS Michael Murphy' යුද නෞකාව දිගින් මීටර් 155.2ක් වන බවයි පැවසෙන්නේ.
තවද සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව 'USS Michael Murphy' නෞකාව අද (17) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.