ඔලිම්පික් උළෙලේ ඇමෙරිකාව තව දුරටත් ඉදිරියෙන්...

Report

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට අමෙරිකාව සමත්ව ඇති අතර, ඔවුන් රන් පදක්ම් 27ක්, රිදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 32ක් ජයග්‍රහණය කර තිබේ.

ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපයි...

ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපයි...

එමෙන් ම, පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ පසු වන්නේ, චීනය යි. රන් පදක්කම් 25ක් ලබා ගෙන ය.

එමෙන් ම, තුන්වන ස්ථානය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව ඇති අතර ඔවුන් රන් පදක්කම් 18ක් දිනා ගැනීමට සමත්ව ඇත.