මහින්ද බලන්න තවත් අමුත්තෙක් යයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා තංගල්ල කාල්ටන් නිවසට ගොස් තිබේ.
ඒ වගේම පසුගිය කාල සීමාවේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවසෙන් පිටත් වූ මොහොතේ පටන් ඔහුට ආදරය කරපු දේශපාලන හිතවතුන් ඒ වගේම ආදරණීය ජනතාව ඔහුගේ සුව දුක් විමසීමට තංගල්ලේ කාල්ටන් නිවසට පැමිණීම සිදුවිය.
ඒ වගේම පසුගිය දවසක රනිල් වික්‍රමසිංහ මහතා ද මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසා ඉදිරියේ වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡා කර තිබේ.