ලංකාවෙ භාණ්ඩ බදු රහිතව ඇමරිකාවට අපනයනයට ට්‍රම්ප්ගෙන් අවසර?

Donald Trump Import Sinhala news Tariff
By Mithu Jul 19, 2025 04:02 PM GMT
Mithu

Mithu

Report

තීරු බදු රහිතව භාණ්ඩ අපනයන කිරීම සඳහා එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබා දී තිබේ. ඒ අනුව එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට ලබා දුන් සහනය සම්බන්ධයෙන් වූ තාක්ෂණික වාර්තාව (Technical report) සති 5ක් ඇතුළත ප්‍රසිද්ධ කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF ) වෙත දැනුම් දී තිබේ.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

ඒ අනුව මෙම අලුත් ක්‍රමයෙන් බ්‍රිතාන්‍යයට යැවීමට හැකි භාණ්ඩ මොනවා ද? කොයිතරම් ප්‍රමාණයක් අපනයන කළ හැකි ද? යන්න මීට අදාළ තාක්ෂණික වාර්තාව (Technical report) ලැබීම අනුව තීරණය වනු ඇති බවත් ඔහු කීය. ඇඟලුම් සහ සමස්ත අපනයනවලට එක්සත් රාජධානියෙන් ලංකාවට ලැබෙන සහනවල දිග පළල එම වාර්තාව අනුව කිව හැකි බව ඔහු සඳහන් කළේ ය.

මේ වනවිට පවතින වෙළෙඳ යෝජනා ක්‍රමය යටතේ ඇඟලුම් නිෂ්පාදන 50%ක් පමණ මෙරටින් බ්‍රිතාන්‍ය වෙත අපනයන කරන අතරඒ අනුව, ලබන 2026 වසරට අදාළ බ්‍රිතාන්‍ය වෙළෙඳ යෝජනා ක්‍රමය යටතේ ලංකාවට ලැබෙන මෙම තීරු බදු සහනය ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරු බදු පැනවීම් හමුවේ වාසි සහගත වනු ඇති බවද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසද මහ ලේකම්වරයා පැවසීය.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

ව්‍යාපාර සහ වෙළඳාම සම්බන්ධයෙන් වූ බ්‍රිතාන්‍ය රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තීරණයකට අනුව එක්සත් රාජධානිය මෙම තීරු බදු රහිත භාණ්ඩ අපනයන දිරිගැන්වීම මෙරටට ලබා දී ඇත. ඒවගේම නයිජීරියාව,පිලිපීනය,ආසියා අප්‍රිකා යන රටවලටද මෙම අවස්ථාව හිමි වී තිබේ. මෙහිදී එහිදී ඇඟලුම්, ආහාර, ඉලෙක්ට්‍රොනික උපාංග ආදී අපනයන භාණ්ඩවලට තීරු බදු නොමැතිව එක්සත් රාජධානිය වෙත යැවීමට හැකිය.

ජපන්, කොරියා, ඊශ්‍රායල් ‍රැකියා රැසක් අරන් විදේශ සේවා කාර්යාලය මාතරට

ජපන්, කොරියා, ඊශ්‍රායල් ‍රැකියා රැසක් අරන් විදේශ සේවා කාර්යාලය මාතරට

ReeCha