නොකා නොබී උපවාස කළ සංවර්ධන නිලධාරින් ගුරු විභාගය ලියන්න කැමති වෙයි

Report

ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ මාරාන්තික උපවාසය මේ වන විට අත්හැර දැමීමට තීරණය කර තිබේ.

මේ තීරණයට එළඹීමට තීරණය කර ඇත්තේ,ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සංගමය අතර පැවති සාකච්ඡාවයි.

මේ අයට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

මේ අයට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

වසර 07ක් පාසල්වල ඉගැන්වීම් සිදුකරමින් සිටින නිලධාරීන්, තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලමින්, දින 09ක් පුරා ජනාධිපති ලේකම් කාර්යාලය අසල අඛණ්ඩ උපවාසයේ නිරත විය.

අද (03) පාර්ලිමේන්තුවේදී සභානායක බිමල් රත්නායක පැසසුවේ, ඒ අනුව ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගයට පෙනී සිටීමට එකඟතාවය පළ කළ බවයි.

මාර්තු 15 ඉඳන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පෙට්‍රල් නැව් පහක්

මාර්තු 15 ඉඳන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පෙට්‍රල් නැව් පහක්