මන්ත්‍රී අලි සබ්රි අධිකරණයට..
By Piyumika
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අලි සබ්රි රහීම් අද (20) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුට පසුගියදා වරෙන්තු නිකුත් කෙරුණු අතර අද කල්පිටිය පොලීසියට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
ඒ අනුව අලි සබ්රි රහීම් ව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.