විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද ඉරානය බලා පිටත්ව යයි...

Report

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගේ අවසන් කටයුතු ආරම්භ කර ඇත.

ඒ අනුව, අද (21) ඉරාන ජනාධිපතිවරයාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.

පැතුම් නිස්සංකට ඉහළ මිලක්...

පැතුම් නිස්සංකට ඉහළ මිලක්...

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් මෙරට දේශපාලනඥයින් ඇතුළු පිරිස් මෙරට ඉරාන තානාපති කාර්යාලයේ දී සිය ශෝකය පළකර තිබුණි.