පැතුම් නිස්සංකට ඉහළ මිලක්...

Report

LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක ජැෆ්නා කණ්ඩායම මිලදීගනු ලැබීය.

අලි මිනිස් ගැටුම පාලනය කිරීමට ව්‍යාපෘති දෙකක්...

අලි මිනිස් ගැටුම පාලනය කිරීමට ව්‍යාපෘති දෙකක්...

ඒ ඩොලර් 40,000ක මුදලකටය.

පැතුම් නිස්සංකට ඉහළ මිලක්... | A High Price For Pethum Nishshanka

එමෙන් ම, සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ LPL ක්‍රීඩක වෙන්දේසියේ දැවැන්ත මුදලකට මිල දී ගත අතර, ඒ ඩොලර් 120,000ක මුදලකට ය.

LPL වෙන්දේසියේ දී මේ දක්වා ක්‍රීඩකයෙකුට හිමි වූ වැඩිම මුදල එයයි. 

කෙසේ වෙතත්, ක්‍රීඩක වෙන්දේසිය සඳහා පළමුවෙන්ම ඉදිරිපත් කළේ අශේන් බණ්ඩාර වන අතර එහිදී , ඔහුව B-Love Kandy කණ්ඩායම විසින් ඩොලර් 28,000කට මිල දී ගත්තේ ය.