2025නව වසර උදා වෙයි..! පළමු රට මෙන්න..

By Sewvandhi Dec 31, 2024 12:00 PM GMT
Report

2025 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබාති දිවයින පත්විය.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (31) සවස 3:30ට කිරිබාති දිවයිනට නව අවුරුද්ද උදා විය.

උසස් පෙළ ප්‍රථිඵල ලැබෙන දිනය මෙන්න..

උසස් පෙළ ප්‍රථිඵල ලැබෙන දිනය මෙන්න..

පැසිෆික් සාගරයේ පිහිටා ඇති කිරිබාති, දූපත් 32ක් සහ කුඩා කොරල් දිවයිනකින් සමන්විත වෙයි.  

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ බිහිසුණු අනතුර - දෙදෙනෙකුට දිවි අහිමි කරයි..

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ බිහිසුණු අනතුර - දෙදෙනෙකුට දිවි අහිමි කරයි..

………………………………………………………………………………………

You may like this video 👇