බිහිසුණු අනතුරෙන් යතුරුපැදිකරු බේරාගැනීමට සිදු කල දැවැන්ත මෙහෙයුම - සිසිටිවී දර්ශන සහිතයි ..(CCTV VIDEO)

By Sewvandhi Aug 20, 2022 08:35 AM GMT
Report

මෝටර් රථයක් පසුකර යෑමට උත්සාහ කළ යතුරු පැදියක් ට්‍රක් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුර සිදුව ඇත්තේ මහනුවර මාතලේ ප්‍රධාන මාර්ගයේ අකුරණ 7වන සැතපුම් කණුව ආසන්නයේ දී ය.

ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ට්‍රක් රථයේ යතුරු පැදිය ගැටීමත් සමඟ පැදිකරු මෝටර් රථයට යට වී ඇත. අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව මෝටර් රථය ඔසවා යතුරුපැදිකරු බේරාගෙන ඇත. බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු රෝහල් ගත කර ඇත.

අදාළ අනතුර එම ස්ථානයේ තිබූ සීසීටීවී කැමරාවක පටිගත තිබුණි.

 (වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW