හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු දිවි ගමනට සමුදෙයි

Report

2010 වසරේ දී 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ අක්ෂු ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 34 හැවිරිදි වියෙහි පසු වි‍ය.

ඒ අනුව ඔහු 2018 වසරේ දී ගල්කිස්ස ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී සිදුවූ බිහිසුණු අනතුරකින් පසු කෝමා තත්ත්වයට පත් ව තිබේ.

  ඔහු අද (30) මෙලෙස දිවියෙන් සමුගෙන තිබේ.

තවත් අසාදු ලකුණක් එකතු වුණොත් මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයට වෙන දේ මෙන්න

තවත් අසාදු ලකුණක් එකතු වුණොත් මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයට වෙන දේ මෙන්න

නීතිවිරෝධී මැණික් අපනයනය ඉහළ යයි

නීතිවිරෝධී මැණික් අපනයනය ඉහළ යයි