ප්‍රසංග වේදිකාවේ අතිශය ජනප්‍රිය ආක්ෂා චමුදි ගෙනාපු සුපිරි වණ්ඩිය මෙන්න

Report

බොහෝ දෙනෙක් ආදරේ කරන ආදරණීය ගායන ශිල්පිනියක් තමයි ආක්ෂා චමුදි කියන්නේ.

ඇය පුංචි කාලේ ඉඳන්ම ගායන ක්ෂේත්‍රයට පිවිසිලා බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය ආදරය දිනා ගැනීමට වාසනාවන්ත වුණා.

රියලටි තරගයක් හරහා කරළියට පැමිණි ඇය මේ වන විට කලා ක්ෂේත්‍රය තුළ ආ දුරබොහෝයි.

රසිකයින් මවිත කරමින් සමන්තා ගැබිනියක් බව තහවුරු වෙයි - දරුවා ලැබෙන දිනයත් මෙන්න

රසිකයින් මවිත කරමින් සමන්තා ගැබිනියක් බව තහවුරු වෙයි - දරුවා ලැබෙන දිනයත් මෙන්න

එවැනි ගමන් මගක් තුළ අද වන විට ආක්ෂා චමුදි නැමැති මේ සුන්දර ගායිකාව ජීවිතය තවත් වැදගත් අවස්ථාවක් උදා කර ගැනීමට වාසනාවන්ත වුණා.

එය අනුව ඇය විසින් තමන්ගෙම කියලා වාහනයක් මිලදී ගැනීමට තීරණය කර තියෙනවා.

මට විවේකයක් අවශ්‍යයි - ඔහු නවතීද? ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා වශයෙන් ශ්‍රේණිගත වීමට නියමිත ඔහුගෙන් පුංචි සටහනක්

මට විවේකයක් අවශ්‍යයි - ඔහු නවතීද? ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා වශයෙන් ශ්‍රේණිගත වීමට නියමිත ඔහුගෙන් පුංචි සටහනක්

ඉතින් ආසම හීනෙ ආසම විදිහට හැබෑ කරගත්ත ප්‍රසංග වේදිකාවේ මේ හැඩකාර කෙල්ලට අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.