වායු තත්ත්ව දර්ශක අගය කොළඹට අද වැඩිවුණ හේතුව මෙන්න

By Gagana News Mar 10, 2025 11:30 PM GMT
Report

අද දිනයේදී කොළඹ වායු තත්ව දර්ශක අගය 150 ලෙස ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය අජිත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන අතර මෙවැනි අඳුරු කාලගුණික තත්ත්වයක් දක්නට ලැබෙන්නේ මේ හේතුවෙන් බව ඔහු සඳහන් කරයි.

එමෙන්ම මතුගම 163ක් ගාල්ල117ක් සහ අනුරාධපුර පුත්තලම රට මැද මේ අගය 100-50 අතර මධ්‍යස්ථ අගයක තිබෙන බව ඔහු ප්‍රකාශ කර සිටියි.

මෙම තත්ත්වය දින දෙකකින් පමණ පහව යනු ඇති බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

වැඩිදුර විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න. 

ජනපතිට හදිසි දැනුම් දීමක්...ප්‍රවේශම් වෙන්නත් කියයි (video)

ජනපතිට හදිසි දැනුම් දීමක්...ප්‍රවේශම් වෙන්නත් කියයි (video)

රෑට කෑම ලෑස්ති... උදේ දවල්ටත් කන්න දෙනවලු...හැබැයි නොමිලේ...!!!

රෑට කෑම ලෑස්ති... උදේ දවල්ටත් කන්න දෙනවලු...හැබැයි නොමිලේ...!!!