ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය අහිතකර මට්ටමට ඇවිත්.. ඒත් එක්කම.. වහාම, ජනතාවට කළ දැනුම්දීම මෙන්න..

Jaffna Kilinochchi Trincomalee Weather Latest Headlines
By krishani Dec 01, 2024 05:48 PM GMT
krishani

krishani

Report

අද (01) පස්වරුවේ දී යාපනය, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය යන ප්‍රධාන නගරවල වායු ගුණ තත්ත්වයේ අගය අහිතකර මට්ටමට පැමිණ තිබෙනවා.

ඒ අයහපත් කාලගුණයත් සමගයි.

මෙලෙස ඉන්දියාව ඇතුළු තදාසන්න රටවල වායු දූෂක, සුළං ඔස්සේ පැමිණ ඇති බව සඳහන් වේ.

ජාත්‍යන්තරව පිළිගත් iqair.com වෙබ් අඩවියට අනුව අද (01) පස්වරු 3 වනවිට දිවයිනේ ප්‍රධාන නගර 3ක වායු ගුණ තත්ත්ව දර්ශක අගය 151 ඉක්මවා ගොස් තිබෙනවා.

ලොකු ලූණු බදු අඩු වෙනකොට.. පොල්වලටයි හාල් වලටයි මොකක්ද වුණේ?. නව රජයෙන්, උත්සව සමයේ දී භාණ්ඩ රැසක මිල ගැන තීරණයක්?.

ලොකු ලූණු බදු අඩු වෙනකොට.. පොල්වලටයි හාල් වලටයි මොකක්ද වුණේ?. නව රජයෙන්, උත්සව සමයේ දී භාණ්ඩ රැසක මිල ගැන තීරණයක්?.

එමෙන්ම, වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව එහි අගය 151 සිට 200 දක්වා හැඳින්වෙන්නේ අහිතකර තත්ත්වයක් ලෙසය.

ඒ අනුව යාපනය , කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය යන ප්‍රධාන නගරවල වායු ගුණ තත්ත්වයේ අගය අද පස්වරුවේ 151 ඉක්මවා ඇත.

එමෙන්ම, වායු ගුණ තත්ත්වය පහත වැටීම සංවේදී පුද්ගලයින්ට ශ්වසන අපහසුතා ඇති කළ හැකි වේ.

මන්ත්‍රීකම නොලැබෙන්නේ නම් තුෂාර ඉඳුනිල් ජීවිතය හැර යයි?. එදා වෙලා තියෙන ඇත්තම දේ මොකක්ද දන්නව ද?.. (VIDEO)

මන්ත්‍රීකම නොලැබෙන්නේ නම් තුෂාර ඉඳුනිල් ජීවිතය හැර යයි?. එදා වෙලා තියෙන ඇත්තම දේ මොකක්ද දන්නව ද?.. (VIDEO)

කෙසේ වෙතත්, එවැන්නක් ඇති වුවහොත් ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමු විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙයි.

You May Like This Video👇 

.

ReeCha