දුරගමන් සේවා බස්වල යන අයට සුබ ආරංචියක් - නව ක්‍රමවේදයක්

Report

දුර ගමන් සේවා ධාවනයේ නිරත වන පෞද්ගලික බස් රථ සඳහා AI තාක්ෂණය මත පදනම් වූ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එහි අරමුණ වී තිබෙන්නේ ඇඩ්වාන්ස්ඩ් ඩ්‍රයිවර් ඇසිස්ටන්ස් සිස්ටම් සහ ඩ්‍රයිවර් මොනිටරින් සිස්ටම් කැමරා පද්ධති සවිකිරීම හා එමඟින් මාර්ග ආරක්ෂාව මෙන්ම මගී ආරක්ෂාව වැඩිදියුණු කිරීමයි.

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

මෙම නියමු ව්‍යාපෘතිය අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට පිහිටි ජාතික ගමනාගමන කොමිෂන් සභා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී සිදු කර ඇත.

පසුව අමාත්‍යවරයා මෙහෙයුම් මැදිරිය නිරීක්ෂණය කිරීමට ද එක්වුණ බව සඳහන්.

ලොවම කලඹවමින් තෙල් මිල නැවත සංශෝධනය වේ

ලොවම කලඹවමින් තෙල් මිල නැවත සංශෝධනය වේ