අද තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

Report

2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ අද (16) දින පැවැත්වෙන ඇෆ්ගනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට ආරාධනා කළ බව වාර්තා වේ.

ලොවක් නොඉවසිල්ලෙන් බලා සිටින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියා සටන අද

ලොවක් නොඉවසිල්ලෙන් බලා සිටින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියා සටන අද