කුඩා දරුවන් සිටින ඔබ වඩාත් සැලකිලිමත් වන්න..
By Piyumika
වැසි හමුවේ දරුවන් අතර, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුලු බෝවන රෝග පැතිර යාම ඉහළගොස් ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ගිෂාන්ත දසනායක සදහන් කළේ, මේ හේතුවෙන් දරුවන් වර්ෂාවෙන් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙසයි.
You may like this video