මේ 10 වෙනිදායින් අවසන් - උ.පෙළ සිසුන්ට අනිවාර්ය විශේෂ දැනුම්දීමක් මෙන්න..

Report

2024 වර්ෂයට අදාල අ.පො.ස. (උ.පෙළ) විභාගය 2024 නොවැම්බර් මස 25 දින සිට 2024 දෙසැම්බර් මස 20 දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මේ 10 වෙනිදායින් අවසන් - උ.පෙළ සිසුන්ට අනිවාර්ය විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Advanced Level Examination 2024

ඒ අනුව අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දැනට පෞද්ගලික අයදුම්කරුවන්ගේ ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කිරීමේ උපදෙස් මේ සමග ඉදිරිපත් කර තිබෙනවා.

ඉල්ලුම්පත්‍ර භාර ගන්නා අවසාන දිනය 2024.07.10 වේ.

මඟ බලන් හිටියා නේද?. සා.පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

මඟ බලන් හිටියා නේද?. සා.පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)


මෙම විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත (online) ක්‍රමය මගින් පමණක් වේ.

අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා උපදෙස් විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය (www.doenets.lk) මඟින්, හෝ මාර්ගගත විභාග වෙබ් අඩවිය (https://onlineexams.gov.lk/eic) මගින් හෝ දෙපාර්තමේන්තු ජංගම දුරකථන යෙදවුම් (''DoE'' mobile app) මගින් ප්‍රසිද්ධ කරනු ලබයි.

එයට ඇතුළත් වී අයදුම්පත ඉදිරිපත් කළ හැකිය.

හෙට සිට මෙන්න මේ දවස වෙනකම් ක්‍රියාත්මකයි.. - පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTOS)

හෙට සිට මෙන්න මේ දවස වෙනකම් ක්‍රියාත්මකයි.. - පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTOS)


මෙම විභාගයට පෞද්ගලික අයදුම්කරුවකු ලෙස පෙනී සිටීම සඳහා වන අයදුම්පත් 2024 ජුනි 20 වන දින සිට ජූලි 10 වන දින මධ්‍යම රාත්‍රී 12.00 පැය දක්වා භාරගනු ලැබේ.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය දැනගන්න පහතින් පිවිසෙන්න.

සම්පූර්ණ විස්තරය දැනගන්න මෙතනින් පිවිසෙන්න.