හෙට සිට මෙන්න මේ දවස වෙනකම් ක්‍රියාත්මකයි.. - පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTOS)
පොලීසියෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ඓතිහාසික කතරගම මහා දේවාලයේ පෙරහැරට පැමිණෙන බැතිමතුන්ගේ රථ වාහන ගාල් කිරීමේ ස්ථාන සම්බන්ධයෙන් දැනුවත් කරමින් ය.
කෙසේ වෙතත්, කතරගම පෙරහැර මංගල්‍යය හෙට (06) සිට 21 වනදා දක්වා පැවැත්වෙයි.
එම නිවේදනය සම්බන්ධයෙන් වන වැඩි විස්තර පහතින් දැක් වේ,
මේ අතර, කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියළුම මත්පැන් අලෙවිසැල් දින 17ක් වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
ඒ රුහුණු කතරගම දේවලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන් ය.
ඒ අනුව ජූලි මස 06 වනදා සිට ජූලි මස 22වනදා දක්වා සියළු මත්පැන් අලෙවිසැල් වසා තැබෙයි.


