කවුරුත් ආදරේ කරපු ඇය අද යන්නම ගිහින්...

By Piyumika Feb 13, 2025 10:41 AM GMT
Report

ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

"ස්ථානාධිපතිලට නිකන් ඉන්න බෑ. වැඩකරන්න ඕනා" පොලිස් ස්ථානාධිපති කමත් නැති වුනු හදිසි මාරුවීම් ගැන...

"ස්ථානාධිපතිලට නිකන් ඉන්න බෑ. වැඩකරන්න ඕනා" පොලිස් ස්ථානාධිපති කමත් නැති වුනු හදිසි මාරුවීම් ගැන...

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය. මියයන විට කුමාරි පෙරේරා මහත්මිය 68 වන වියේ පසුවිය.

කෝපි කඩේ ටෙළිනාට්‍ය මාලාවේ ආරම්භක රංගන ශිල්පිනියක් වූ ඇය එදා මෙදා තුර ටෙලි නාට්‍ය සියයකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූවාය.

රජයේ රෝහල් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ 40 ක් ගැන ඇහෙන අසුබ කතාව..

රජයේ රෝහල් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ 40 ක් ගැන ඇහෙන අසුබ කතාව..

කෝපි කඩේ දුවගේ චරිතයට මෙන්ම කන්දේ ගෙදර, සිටුමැදුර, ලොකු අයියා ආදී ටෙලි නාට්‍ය රැසකට ඇය රංගනයෙන් දායකත්වය සැපයුවාය.

කුමාරි පෙරේරා මහත්මියගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

කවුරුත් ආදරේ කරපු ඇය අද යන්නම ගිහින්... | Actress Kumari Perera Passes Away

You may like this video