කොකේන් සමග අහුවුණු විශ්ව කොඩිකාරගෙ බුකියෙන් ආන්දෝලාත්මක සටහනක්

Report

පසුගිය දා අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන විශ්ව කෝඩිකාර කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම යන චෝදනාව මත අත්අඩංගුවට ගැනීම සිදුවිය.

ඒ අනුව ඔහුට තීන්දුව අනුව රුපියල් 5000ක දඩයක් සහ නැවත එවැනි ක්‍රියාවක නිරත වුවහොත් පුනරුත්ථාපන කටයුතු සඳහා යොමු කරන බවට සඳහන් කර තිබේ.

මෙවන් පසුබිමක් තුළ සමාජ මාධ්‍ය පුරාවටම ඔහු පිළිබඳව කතා කරද්දී  ෆේස්බුක් ගිණුමට ඒ සම්බන්ධයෙන් සටහනක් එක් කොට තිබුණේ පහත ආකාරයටයි.

🎬 කොකේන් එක්ක කොටුවූ ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර වරද පිළිගනී – උසාවියෙන් රු. 5,000ක දඩයක්!"💪🏾💪🏾❤️ කතා හදන උන් සේරම බෝසත් ද??🤣❤️

ගුරු විභාගය ලියපු ඔයාට සුබ ආරංචියක් - ප්‍රතිඵල එන දවස ගැන රජය දැනුම්දෙයි

ගුරු විභාගය ලියපු ඔයාට සුබ ආරංචියක් - ප්‍රතිඵල එන දවස ගැන රජය දැනුම්දෙයි

දුම්රිය වැඩවර්ජනය මැද කාර්යාල සේවයට මුල් තැන -දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

දුම්රිය වැඩවර්ජනය මැද කාර්යාල සේවයට මුල් තැන -දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්