ඉන්දියාවම හෙල්ලෙයි?. ෂාරුක් මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?. එයා ගැන ඇස් උඩ යන ආරංචියක් මෙන්න..

Shah Rukh Khan India Actors Bollywood Latest Headlines
By krishani Jun 21, 2024 12:36 PM GMT
krishani

krishani

Report

ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා බවට පත්ව තිබෙනවා.

ඉන්දියාවම හෙල්ලෙයි?. ෂාරුක් මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?. එයා ගැන ඇස් උඩ යන ආරංචියක් මෙන්න.. | Actor Shah Rukh Khan Is The Richest Actor In India

ඒ ෆෝර්බ්ස් සඟරාවේ නවතම වාර්තා අනුව වේ.

ෂාරුක් ඛාන් එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 150 ඉක්ම වූ මුදලක් අය කරනු ලබයි.

එමෙන්ම, ෂාරුක්ගේ සම්පූර්ණ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 6,300ක් වේ.

ෆෝර්බ්ස් සඟරාවේ ධනවත්ම ඉන්දීය නළුවන් අතරට අමීර් ඛාන්, අක්ෂේ කුමාර් සහ සල්මාන් ඛාන් ද අයත් වේ.

කෙසේ වෙතත්, දකුණු ඉන්දීය නළුවන් කිහිපදෙනෙක් ද එයට ඇතුළත්ව සිටින බව සඳහන් වේ.

ලෝකයක් ආදරය කරන, ප්‍රියංකාට රූගත කිරීම් අතරතුර කරදරයක් වෙලා.. (PHOTOS)

ලෝකයක් ආදරය කරන, ප්‍රියංකාට රූගත කිරීම් අතරතුර කරදරයක් වෙලා.. (PHOTOS)


මේ අතර, පසුගියදා ජනප්‍රිය බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා රූගත කිරීමක් අතරතුර දී අකරතැබ්බයකට ලක්ව තිබෙනවා.

ඒ තුවාල වීමකට ය.

මේ දිනවල රූගත වන The Bluff in Australia චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර දී ඇය මෙසේ තුවාල ලබා ඇත්තේ.

මෙලෙස ඇයට සිදුව ඇති එම තුවාලය සහිත ඡායාරූපයක් ද ඇය සිය ඉන්ස්ටග්‍රෑම් පිටුව ඔස්සේ බෙදාගෙන තිබුණේ ය.

සම්පූර්ණ විස්තරය පහතින්,

ලෝකයක් ආදරය කරන, ප්‍රියංකාට රූගත කිරීම් අතරතුර කරදරයක් වෙලා.. (PHOTOS)

ලෝකයක් ආදරය කරන, ප්‍රියංකාට රූගත කිරීම් අතරතුර කරදරයක් වෙලා.. (PHOTOS)