ඒ කාලේ ඔයත් මෙයා එක්ක තරහෙන් හිටියද හැබැයි අද නම් දුක හිතෙන ආරංචියක් තමා තියෙන්නේ..
හොලිවුඩයේ ජනප්‍රිය නළු ස්ටීව් මැක්වීන්ගේ පුත් නළු චැඩ් මැක්වීන් මිය ගොස් තිබෙනවා. ඔහු මිය යන විට 63 හැවිරිදි වියේ පසු වූ බව වාර්තා වේ.
1984 වසරේ "The Karate Kid" ජනප්‍රිය චිත්‍රපටයේ ප්‍රධාන විරුද්ධවාදියාගේ චරිතය රඟපෑම හරහා ඔහු විශාල වශයෙන් ජනප්‍රියත්වයට පත් විය.
චැඩ් මැක්වීන් 1986 දී "The Karate Kid Part II" හි චිත්‍රපටය සඳහා ද රංගනයෙන් දායක වී තිබේ.
එමෙන්ම තවත් චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වී ඇති මොහු වාර්තා චිත්‍රපට දෙකක් ද නිෂ්පාදනය කර ඇති බවයි සඳහන් වනුයේ.