ඔයාගෙ බැංකු ගිණුම මෙහෙම ද විවෘත කළේ?. ගිණුමේ මුදල්?. වහාම 31 වෙනිදට කලින් කරන්න ඕන දෙයක් මෙන්න..

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ඉදිරියේ දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කරන්නේ නම් ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුව නිකුත් කළ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය බවයි.

වැටුප බද්දට?. ජනපතිගෙ නව බදු ප්‍රතිපත්තිය ගැන.. වෘත්තීයවේදීන් ගත් තීරණය මෙන්න..

වැටුප බද්දට?. ජනපතිගෙ නව බදු ප්‍රතිපත්තිය ගැන.. වෘත්තීයවේදීන් ගත් තීරණය මෙන්න..

ඇඟ මහත ද?. බඩ ගෙඩියත් ඇවිත් ද?. බර අඩු කරගෙන සිහින් සිරුරකට ආසයි නේද?. මේක ට්‍රයි කරලා බලන්න..

ඇඟ මහත ද?. බඩ ගෙඩියත් ඇවිත් ද?. බර අඩු කරගෙන සිහින් සිරුරකට ආසයි නේද?. මේක ට්‍රයි කරලා බලන්න..

එමෙන්ම, මේ වන විටත් ජාතික හැඳුනුම්පත් අංකය ලබා නොදී ඕනෑම ආකාරයේ ගිණුමක් විවෘත කර ඇත්නම් මේ මස 31 වනදාට පෙර තමාගේ ජාතික හැඳුනුම්පත් අංකය අදාළ බැංකු වෙත ලබාදෙන ලෙස එම ගිණුම් හිමියන්ට දැනුම් දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ ඇතැම් ගිණුම් හිමියන් ජාතික හැඳුනුම්පත් අංකය වෙනුවට විදෙස් ගමන් බලපත් අංකය, රියදුරු ගමන් බලපත්‍ර අංකය ලබා දී බැංකු ගිණුම් විවෘත කර ඇති බව ය.

අහසේ ඉඳලා පොළොවට බැස්ස, රත්රන් මිලට ආයෙම.. අද වුණ දෙයත් එක්ක මිල ගණන් මෙන්න..

අහසේ ඉඳලා පොළොවට බැස්ස, රත්රන් මිලට ආයෙම.. අද වුණ දෙයත් එක්ක මිල ගණන් මෙන්න..

ශ්‍රී ලාංකිකයක් නොවන පුද්ගලයෙකුට වලංගු විදෙස් ගමන් බලපත්‍ර අංකය ලබා දී වානිජ්‍ය බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුම් විවෘත කිරීමේ හැකියාව පවති.

කෙසේ වෙතත්, යම් වානිජ්‍ය බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් කඩා වැටීමට ලක්වුවහොත් වන්දි ලබා ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය අත්‍යවශ්‍ය බව මහ බැංකුව පවසයි.

You May Like This Video👇 

.