ප්‍රබල දේශපාලන පක්ෂයක ප්‍රබල මන්ත්‍රීවරයෙක් හදිසි අනතුරකින් රෝහල් ගත කෙරේ.
ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා රෝහල් ගත කර තිබෙනවා.
යාපනය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර වාට්ටුවට ඔහු ඇතුළත් කර ඇති අතර නිවසේ වැටී ඔහුගේ හිසෙහි ස්නායුවක් පිපිරී යාම හේතුවෙන් එලෙස ඔහු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය සේවක වැටුප මසකට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමක්.? - IMF අනුව හැදෙන මෙවර අයවැයෙන් විශ්‍රාමික පඩියට කරන දේ මෙන්න.
You May Like This Video
