වව්නියාවේදී යතුරු පැදියක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටේ
Sri Lanka Police
Vavuniya
Accident
By Gagana News
වවුනියාව, පූන්තෝට්ටම් ප්‍රදේශයේදී මෝටර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
යතුරුපැදිය හා මෝටර් රථයේ ගැටීමේ අනතුරින් පසුව යතුරුපැදිය සහ මෝටර් රථය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුරින් යතුරුපැදිකරුට සුළු තුවාල සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
