මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට සිටි දියණියක් අවාසනාවන්ත ලෙස මියයයි.(VIDEO/PHOTOS)
            
                
                By Aruna
            
            
                
                
            
        
    අනුරාධපුර තලාව නගරයේ පිහිටි වටරවුමේ දී ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් 10 හැවිරිදි දියණියක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට සිටි නිසල්‍යා නෙත්සරණි විමලසේන නම් දියණියයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් බලන්න.

