මත්පැන් ලොරියක් පෙරලේ - බෝතල් එකතු කරන්න ජනතාව පොරකති..
Sri Lanka Police
Accident
By Shehan
බියර් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් අනතුරකට ලක් වී ඇත.
මෙම අනතුර හයිලෙවල් මාර්ගයේ ගැටහත්ත ප්‍රදේශයේදී සිදු වී තිබේ.
අනතුර නිසා මාර්ගයේ යම් කාලයක් දැඩි වාහන තදබදයක් ඇති වූ බව වාර්තා වේ.
අනතුරෙන් පසු මාර්ගයේ විසිරී ගිය බියර් බෝතල් එකතු කර ගැනීමට එහි රැස්වූ පිරිස උනන්දුවෙන් යුතුව කටයුතු කර තිබුණි.
