බලන්න මෙයාලා ඔයාලගේ වගාව අවටත් ඉන්නවද කියලා..එහෙනම් පැයකින් ඔයාට වගාව නැති වෙන්න පුලුවන්..

Report

වනාතවිල්ලුව ප්‍රදේශයෙන් දළඹුවකුගේ රුවට සමාන බවකින් යුක්ත විශාල ප්‍රමාණයේ පණුවෙක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

ජෛව විවිධත්වට අනුව විවිධ සතුන් ජීවත් වුවද මෙම අරුම පුදුම පණු වර්ගය මීට පෙර එම ප්‍රදේශයෙන් හමුවී නොමැති බව සඳහන් වනුයේ.

සිරමැදිරියේදී බාහුබලී වැහුනු සිරකරු..

සිරමැදිරියේදී බාහුබලී වැහුනු සිරකරු..

වනාතවිල්ලුව ප්‍රදේශයේ නිවැසකින් සොයාගත් මෙම පනුවා දිගින් අඟල් 5 – 6 ක්, වන අතර, අඟල් 2ක් පමණ මහතකින් යුතුය .

කොළ පැහැයෙන් යුක්ත සමක් මතුපිටින් දක්නට ලැබෙන මෙම පනු විශේෂයේ සිරුරේ බඩ කොටසෙහි කුඩා කකුල් කිහිපයක් දක්නට ලැබෙන අතර, එම කකුල් මඟින් ගස්වල අතු තදින් අල්ලා සිටිනු දැකගත හැකියි බව සදහන්.

මීට පෙර මෙම පණු විශේෂය මෙම ප්‍රදේශයෙන් හමුවී නොමැති අතර, මොවුන් පැයක් වැනි කෙටි කාලයක් තුළ ශාකවල පත්‍ර සියල්ලම කාදමන බවයි අදාල පණුවා සොයාගත් නිවැසියන් පැවසුවේ.

පාසල් බස් රථයක් ඉදිරිපිට දී පුද්ගලයෙකුගේ පිහි ඇනුමකින් මවක් සහ දරුවකුට තුවාල..(VIDEO)

පාසල් බස් රථයක් ඉදිරිපිට දී පුද්ගලයෙකුගේ පිහි ඇනුමකින් මවක් සහ දරුවකුට තුවාල..(VIDEO)

අධික විෂකින් යුක්ත මෙම පණු විශේෂය සමාජ ව්‍යවහාරයේ ගෝන මරුවා නමින් හඳුන්වනු ලබන බවද පැවසේ.