මාරාන්තික උපවාස කරා කියලා තීරණවල වෙනසක් වෙන්නැහැ - සංවර්ධන නිලධාරීන්ට මහින්ද සමරසිංහ කියයි
වසර හතක කාලයක් තිස්සේ පාසල් සිසුන්ට ඉගැන්වීම් සිදු කළ සංවර්ධන නිලධාරීන් වහාම අන්තර් ග්‍රහණය සිදුකොට ගුරු සේවයට බඳවා ඔවුන් විසින් මාරාන්තික උපවාසයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර තිබේ.
එහි සමාජිකයන් සිව් දෙනකු මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර අද පෙරවරුවේ ඔවුන් යුක්තියේ මළගම ලෙසින් නම් කළ පෙට්ටියක් පුළුස්සා දැමීම සිදුකළා.
නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ
අනතුරුව සමගි ජන බලවේගයේ මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතාද එම ස්ථානයට පැමිණියේය.
එහිදී කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ ඔවුන් පාසල්වල ඉගැන්වූ සංවර්ධන නිලධාරීන් වන අතර මාරාන්තික උපවාස සිදු කළාට තීරණ වල කිසිදු වෙනසක් සිදු නොවන බවයි.