දහඅට හැවිරිදි තරුණයකුගේ ඛේදනීය ඉරණම..

Sri Lanka Police Sri Lanka Death
By Piyumika Aug 04, 2024 05:11 AM GMT
Piyumika

Piyumika

Report

ගම්පහ, කෙටවල ඇනිකට්හි දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

වනිඳු හසරංග ඉන්දීය එක්දින තරගාවලියෙන් ඉවතට..

වනිඳු හසරංග ඉන්දීය එක්දින තරගාවලියෙන් ඉවතට..

ඊයේ (03) රාත්‍රී කාලයේ එම සිදුවීම වාර්තා වූ බවයි පොලීසිය පවසා සිටියේ.

එලෙස මියගොස් ඇත්තේ, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකි.

ජනාධිපති අපේක්ෂකයින්ට තර්ජන?..බුද්ධි අංශයේ විශ්ලේෂණයක් ..

ජනාධිපති අපේක්ෂකයින්ට තර්ජන?..බුද්ධි අංශයේ විශ්ලේෂණයක් ..

මරණකරු තවත් පුද්ගලයින් පිරිසක් සමග කෙටවල ඇනිකට් එකේ දිය නාමින් සිටින අතර තුරදී ජලපහරකට හසුවී ගසාගෙන ගොස් මෙම මරණය සිදුව ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය විය.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ReeCha