කුඩා දරුවාගේ කෑගැසුම් ඇසී පැමිණි අසල්වාසීන්ට දකින්න ලැබුනු හද කම්පාකරවන සිදුවීම..

Report

අම්බලන්ගොඩ, බටපොළ ප්‍රදේශයේ නිවසක සිටි තරුණ යුවලක් සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය සඳහන් කරන ලදී .

පෙරහැර වීදී සංචාරය කරන ඩි.එස්.සේනානායක වීදියේ වෙළෙඳසැල් දෙකකින් රිවෝල්වර් දෙකක්..

පෙරහැර වීදී සංචාරය කරන ඩි.එස්.සේනානායක වීදියේ වෙළෙඳසැල් දෙකකින් රිවෝල්වර් දෙකක්..

එම කාන්තාව 28 හැවිරිදි බවත් පුරුෂයා 29 හැවිරිදි බවත් පොලීසිය පැවසීය .

බාල වයස්කාර පිරිමි ළමයකු පැහැරගෙන යමින් සිටි එකම පවුලේ කොස්තාපල් සොහොයුරන් දෙදෙනකු මාට්ටු..

බාල වයස්කාර පිරිමි ළමයකු පැහැරගෙන යමින් සිටි එකම පවුලේ කොස්තාපල් සොහොයුරන් දෙදෙනකු මාට්ටු..

ඔවුන් ගේ කුඩා දරුවාගේ කෑ ගැසීම ඇසී පැමිණි අසල්වාසීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කර තිබුණි.