කුඩා දරුවාගේ කෑගැසුම් ඇසී පැමිණි අසල්වාසීන්ට දකින්න ලැබුනු හද කම්පාකරවන සිදුවීම..
By Piyumika
අම්බලන්ගොඩ, බටපොළ ප්රදේශයේ නිවසක සිටි තරුණ යුවලක් සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය සඳහන් කරන ලදී .
එම කාන්තාව 28 හැවිරිදි බවත් පුරුෂයා 29 හැවිරිදි බවත් පොලීසිය පැවසීය .
ඔවුන් ගේ කුඩා දරුවාගේ කෑ ගැසීම ඇසී පැමිණි අසල්වාසීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කර තිබුණි.