නොසිතූ ප්‍රහාරයකින් කාන්තාවක් මරුට..

By Piyumika Jul 04, 2024 04:31 AM GMT
Report

යාපනය ප්‍රදේශයේදී බඹරු ඇනීමෙන් කාන්තාවක් ‍මියගොස් ඇති බව යාපනය පොලිසිය සදහන් කර තිබේ.

කාන්තාවට බඹරු ඇනීමෙන් පසු ප්‍රතිකාර සඳහා තෙල්ලිප්පලේ රෝහලට ඇතුලත් කොට ඇතත් එහිදී ඇය මියගොස් ඇත.

අල්ලස් දැලට කොටු වුනු පොලිස් නිලධාරියා..

අල්ලස් දැලට කොටු වුනු පොලිස් නිලධාරියා..

සෙට්ටිකුරුච්චි, පණ්ඩතරිප්පුහි පදිංචි ගුනසේකරම් වරදසිරෝමනි නමැති 67 හැවරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.

කාන්තාව නිවස අසල වූ ඉඩමක තල් කොළ කඩමින් සිටියදී මෙම බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.