තමා තැබූ ගින්නෙන්ම මිය ගිය මැණිකේ..
By Piyumika
අම්පාර බංඩාරදුව නවගිරියාව ගම්මානයේ කුඹුරක වි අස්වනු නෙලිමෙන් පසු පිදුරු වලට ගිනි තැබිමට ගිය කාන්තාවක් එම ගින්නටම අසුවි මියගොස් ඇතැයි පොලිසිය වාර්තා කලේය .
මෙසේ මිය ගොස් ඇත්තේ නවගිරියාව ගම්මනායේ පදිංචි ඩබ්.එම්.බංඩාර මැණිකේ නැමැති 73 හැවිරිදි කාන්තාවකි.
කුඹුර ට ගිය කාන්තාව නැවත නිවසට නොපැමිණිම නිසා පවුලේ අය විසින් ඇය සොයාගෙන ගොස් ඇති අතර එහිදි ඇයගේ පිලිස්සි ගිය මළ සිරුර හමුවි තිබේ.

ඔය වෙන අය අම්මා කිව්ව කිය කිය පැති මාරු කලාට අපේ දරුවෝ දන්නවා හරි දේ..රත්තරන්ගේ රැස්වීම මැදදී නැගිටලා ආපු හඳපාන්ගොඩ කියන කතාව..
පසුව පවුලේ ඥාතින් විසින් මේ පිලිබදව බංඩාරදුව පොලිස් ස්ථානයට දැනුම් දි ඇති අතර බංඩාරදුව පොලිසිය මගින් මේ පිලිබදව පරීක්ෂණ ආරම්භකර තිබේ.