ඔය වෙන අය අම්මා කිව්ව කිය කිය පැති මාරු කලාට අපේ දරුවෝ දන්නවා හරි දේ..රත්තරන්ගේ රැස්වීම මැදදී නැගිටලා ආපු හඳපාන්ගොඩ කියන කතාව..

Report

ඊයේ (05)පැවැති මාධ්‍ය හමුවකට එක්වුනු ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ රෝහිත අබේගුණවර්ධනට එයාගේ අම්මා කිව්වාට රනිල් ළගට යන්න කියලා මට මගේ දරුවෝනම් කිව්වේ මහින්ද ළගට යන්න ලෙස බව පැවසීය .

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කරයි..

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කරයි..

ඇය කියා සිටියේ පසුගියදා කළුතරදී රෝහිත අබේගුණවර්ධන විසින් සංවිධානය කල රැස්වීමට තමා සහභාගී වු අතර එහිදී සිය අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් තමාට ලබා නොදුන් බවයි.

එහිදී රෝහිත අබේගුණවර්ධන ළගට ගොස් තමාගේ සහාය පොදුජන පෙරමුණට පමණක් යැයි පවසමින් එම රැස්වීමෙන් පිටව පැමිණි බව ඇය පවසා සිටියාය .

එමෙන්ම එහිදී ඇය බස් නැවතුම්පලවල්, වැසිකිලිවල තීන්දු තිරණ ගැනීම්, පක්ෂවල ගන්නා තීන්දු ගැනීමට හැකියාවක් තිබේදැයි ප්‍රශ්ණ කලාය.

ටිපර් රථයක් සොරකම් කරගෙන පැනලා යද්දී පොලීසියට බයේ ආව බයිසිකලුත් මග දාලා දුවලා..

ටිපර් රථයක් සොරකම් කරගෙන පැනලා යද්දී පොලීසියට බයේ ආව බයිසිකලුත් මග දාලා දුවලා..

බොරුවට කිඹුල් කදුළු හෙලමින් තමාගේ අම්මාගේ ආශිර්වාදය අරන් ගියේ රනිල් ළගට ගියේ යැයි කියන රෝහිත කිව්වාට, තමාටමනම් අම්මාත් තාත්තාත් නැන්දම්මත් මාමාත් නැති බවත් දරුවෝ කියන්නේම මහින්ද ඉන්නේ කොහෙද එතන ඉන්න යැයි වසන්තා හඳපාන්ගොඩ වැඩිදුරටත් කියා සිටියාය.