ඔයාගේ විවේක කාලය ගත කරන්න ඔයා කලේ මේ දේ නම් ඔන්න ඔයාට වටිනා අවස්ථාවක්..

World Post Office day Sri Lanka School Children
By Piyumika Sep 04, 2024 05:37 AM GMT
Piyumika

Piyumika

Report

2024 ලෝක තැපැල් දිනයට සමගාමීව පාසල් දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් මුද්දර ප්‍රදර්ශන තරඟාවලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

මෙම මුද්දර ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍යංශයේ අධිකරණය යටතේ පැවැත්වීමට නියමිතය.

පුතා ඝාතනය කල පියා සිර මැදිරිය තුළ ගෙල වැළලාගෙන..

පුතා ඝාතනය කල පියා සිර මැදිරිය තුළ ගෙල වැළලාගෙන..

මෙය 5 වන වසර සිට 13 වන ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරු දැරියන්ට මුද්දර ප්‍රදර්ශන ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිව තිබේ .

මෙම ප්‍රදර්ශනයේ කොන්දේසි සහ අනෙකු විස්තර සඳහා

දුරකතන අංක - 011 23 26 163

විද්‍යුත් තැපැල් ලිපිනය stampex2024@gmail.com

www.slpost.gov.lk

www.stamps.gov.lk ඊමෙල් ලිපිනය මඟින් ද

https://www.facebook.com/PhilatelicBureauSriLank ෆේස්බුක් පිටුව මගින් ද තොරතුරු ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.