උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනී...
By Parami Dissanayake
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල හා හිල් ඔය දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීමකට ලක්ව ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු කර ඇති බව සඳහන් ය.