උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනී...

Report

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල හා හිල් ඔය දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීමකට ලක්ව ඇතැයි වාර්තා වේ.

කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායමට...

කාසියේ වාසිය Colombo Strikers කණ්ඩායමට...

මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු කර ඇති බව සඳහන් ය.