එකවරම දුම්රියක් පීළි පනි.. සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්..

Report

කොළඹ - කොටුව සහ මරදාන අතර දුම්රිය පීලි පැනීමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් සියලු මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදු වේ.

කෙසේ වෙතත්, අද (28) උදෑසන කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ පිලී පැනීමට ලක්වූ දුම්රිය එම ස්ථානයේදී පීලිගත කොට දුම්රිය අංගනය වෙත රැගෙන යාමේදී මරදාන දුම්රිය ස්ථානය අසල දී මෙලෙස පිලී පැන ඇත.

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හිතාගන්න පුලුවන් ද?. ඩොලරයට අද වුණේ මොකක්ද කියලා..(PHOTO)

හිතාගන්න පුලුවන් ද?. ඩොලරයට අද වුණේ මොකක්ද කියලා..(PHOTO)


ඒ මහව සහ ඕමන්තේ දුම්රිය මාර්ගය අතර දුම්රිය ධාවනය අනාරක්ෂිත බවට පළවන වාර්තා සම්බන්ධව ය.

ඒ අනුව එහි සඳහන්ව ඇත්තේ ඇතැම් වෘත්තිය සමිති විසින් වරින්වර එම දුම්රිය මාර්ගය අතර දුම්රිය ධාවනය අනාරක්ෂිත බවට අදහස් පළකර තිබූ බව ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

මෙන්න මේ මාර්ගයේ දුම්රිය ධාවනය අනාරක්ෂිතයි?. පළවන වාර්තා වලට දුම්රිය දෙපාර්තමේන්තුව උත්තර දෙයි..

මෙන්න මේ මාර්ගයේ දුම්රිය ධාවනය අනාරක්ෂිතයි?. පළවන වාර්තා වලට දුම්රිය දෙපාර්තමේන්තුව උත්තර දෙයි..