පාර්ලිමේන්තු සම්පාදය සම්බන්ධව නවක මන්ත්‍රීවරුන් සඳහා තෙදිනක වැඩමුළුවක්..

Report

දස වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්පාදය සම්බන්ධව දින 03ක වැඩමුළුවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

දුරකථනයක් නිසා සහෝදරයෙක් තමන්ගේම සහෝදරයාට කරපු අපරාධයක්..

දුරකථනයක් නිසා සහෝදරයෙක් තමන්ගේම සහෝදරයාට කරපු අපරාධයක්..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ලබන 25, 26 සහ 27 යන දිනවල මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි.

එමෙන්ම, නවක මන්ත්‍රීවරු ලියාපදිංචි කිරීමේ කටයුතු ද ලබන 18 සිට 20 දක්වා සිදු කිරීමට නියමිතයි.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය සදහා අනුමැතිය...

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය සදහා අනුමැතිය...

මෙම වැඩ කටයුතු හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩුද ලබන 18 වනදා සිට 22 වනද‍ා දක්වා අවලංගු කර තිබෙනවා.

නව පාර්ලිමේන්තු සැසිය ලබන 21 වනදා උදෑසන 10ට රැස්වීමට නියමිතයි.