අනුදිට අගමැතිගෙන් ස්තුතියක්

Report

72 වන ලෝක රූ රැජිණ අවසාන මහා තරඟය ඊයේ රාත්‍රියේදී ඉන්දියාවේදී පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර එයට සහභාගී වුණා.

පැතිරෙන අසත්‍ය පුවතක් ගැන දැනුම් දීමක්

පැතිරෙන අසත්‍ය පුවතක් ගැන දැනුම් දීමක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය සඳහන් කරන්නේ 2025 ලෝක රූ රැජින තරඟදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර මෙතරම් දුරක් පැමිණීම ලාංකිකයන් වශයෙන් අපට මහත් ආඩම්බරයක් බවයි.

අග්‍රාමාත්‍යතුමිය මේ බව පවසා ඇත්තේ සිය facebook පිටුවේ සටහනක් තබමින්.

දිනන්න රූපෙ විතරක් මදි.Sponsors ලගේ සල්ලි අපරාදේ..ත්‍රිකලගෙන් අනුදිට කනේ පාරක්?

දිනන්න රූපෙ විතරක් මදි.Sponsors ලගේ සල්ලි අපරාදේ..ත්‍රිකලගෙන් අනුදිට කනේ පාරක්?

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඇයගේ සහභාගිත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින ප්‍රේක්ෂකයන්ගේ අවධානය අපගේ මව්බිම වෙත යොමු කරවන්න හේතුවක් වූ බවයි. 

මේ ක්‍රීම් වර්ග නම් ගාන්න හිහන්නවත් එපා! - ලැයිස්තුව මෙන්න..

මේ ක්‍රීම් වර්ග නම් ගාන්න හිහන්නවත් එපා! - ලැයිස්තුව මෙන්න..

අනුදිට අගමැතිගෙන් ස්තුතියක් | A Thank You From The Prime Minister To Anudi