මාරක ලිදක් එකවරම කඩා වැටීමෙන් බිහිසුණු අනතුරක්..05 දෙනෙකුට සිදු වූ ඉරණම..

Report

දිවුලපැලැස්ස රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති සැනකෙලියක ඉදිකර තිබූ මාරක ලිදක් හදිසියේ කඩා වැටීමෙන් පස්දෙනකු තුවාල ලබා ගිරාදුරුකෝට්ට සහ මහියංගණ රෝහලට ඇතුළත් කළ පුවතක් වාර්තා වනවා.

මාරක ලිදක් එකවරම කඩා වැටීමෙන් බිහිසුණු අනතුරක්..05 දෙනෙකුට සිදු වූ ඉරණම.. | A Terrible Accident Caused By A Deadly Fall

දිවුලපැලැස්ස පොලිසිය පවසන්නේ, තුවාල ලැබූවන් අතර අවුරුදු 50 ක් වයස කාන්තාවක් සහ අවුරුදු 13, 36,40,45 වයසේ පසුවෙන පිරිමි පුද්ගලයන් සිව්දෙනකු සිටින බවයි.

මොවුන් දිවුලපැලැස්ස රොටලවෙල ප්‍රදේශයේ පදිංචි අයවලුන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ .

මැයි 30 වනදා පාර්ලිමේන්තුව විසුරුවා ජූලි 04 හදිසි මැතිවරණයක් කැඳවයි..

මැයි 30 වනදා පාර්ලිමේන්තුව විසුරුවා ජූලි 04 හදිසි මැතිවරණයක් කැඳවයි..


පොලිසිය සදහන් කළේ, මෙම තුවාලකරුවන් ගෙන් දෙදෙනකු ගිරාදුරුකෝට්ට රෝහලේත්, සෙසු තිදෙනා මහියංගණ රෝහලෙත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බවයි .

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවුලපැලැස්ස රොටලවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක් මගින් සංවිධානය කර තිබූ මෙම සැනකෙලියේ සමාරම්භක අවස්ථාවට ඊයේ දින රාත්‍රි සැනකෙලිය නැරඹීමට විශාල පිරිසක් පැමිණ ඇති අතර , සැණකෙළි භූමියේ ඉදිකර තිබූ මාරක ලිද නැරඹීමට ද ජනතාව පැමිණ ඇත .

අද දිනය ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන දැඩි අවධානයෙන් ඉන්න..මේ ලග්න වලට විශේෂයි.

අද දිනය ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන දැඩි අවධානයෙන් ඉන්න..මේ ලග්න වලට විශේෂයි.


එම අවස්ථාවේ මෙම බිහිසුණු අනතුර සිදුව තිබේ.