ඉන්දීය කණ්ඩායමට 162ක ඉලක්කයක්...

By Parami Dissanayake Jul 28, 2024 04:32 PM GMT
Report

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි 20යි විස්ස ජාත්‍යන්තර තරගයේ පළමු‍වෙන් පන්දුවට පහර දුන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඬුලු 9ක් දැවී ලකුණු 161ක් රැස් කළේය.

ඒ අනුව, ඉන්දීය කණ්ඩායමට ලකුණු 162ක ඉලක්කයක් හිමි විය.

තරගය පැවැත්වෙන්නේ, පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.