එකින් එක එලියට එන සැගවූ සුකෝපබෝගී ප්‍රභූ වාහන..(VIDEO/ PHOTOS)
By Piyumika
නුවරඑළිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් ඊයේ (12) පොලිස් භාරයට ගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ ඥාතියෙකුගේ නිවසේ මෙම ජිප් රථය ගාල් කර තිබු බවත්, ජිප් රථය පොලිස් භාරයට ගන්නා අවස්තථාවේ එහි නිත්‍යානුකූල ලියකියවිලි කිසිවක් නොතිබූ නිසා එම ජීප් රථය පොලිස් භාරයට ගත් බවත් පැවසේ.

හිර බත් කකා පාතාලේ මෙහෙයවන්නේ මෙහෙමයි..නමගිය ප්‍රබල පාතාලයන් දෙදෙනෙකුගේ මැදිරියේ පිටුපසින් හමු වූ දේ..
ජිප් රථයට අදාල සියළුම ලියකියවිලි අද දින (13) පොලිසිය වෙත ඉදිරිපත් කරන බව එම නිවසේ හිමිකරුවන් විසින් දැනුම් දුන් බවයි නුවරඑලිය පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ .